Saturday, June 11, 2011

The Mechanic

 දැන් තමා film එකක් බලලා ඉවර උනේ. නියම film එක. (එළ) ඒ නිසාම ඒක ගැන කියන්නම හිතුනා. මේ movie  එක මම download කරලා දැන් ටික දවසක් වෙනවා. ඒත් අද තමා බලන්න හම්බ උනේ.
 මේ එක කුලී ඝාතකයෙක් (hit man) ගැන කියවෙන movie එකක්. Jason Statham මේකේ ප්‍රධාන චරිතය රගපානවා. Jason Statham කිව්වාම හැමෝම වගේ දන්නවනේ..... (අර Italian job, Transporter, Expendables වගේ movies වල ඉන්න තට්ට මෑන්) ඊට අමතරව  Ben Foster මේ movie එකේ අනිත් ප්‍රධාන චරිතය රගපානවා.මේක Action, Crime movie එකක්.

වැඩි විස්තර මෙතනින්.
torrent එක මෙතනින්.

Friday, June 10, 2011

Kung Fu Panda

 මේ දවස් වල ඇවිත් තියෙන movie එකක් තමා Kung Fu Panda -2. ඒත් තාම එකේ බාගෙන බලන්න තරම් හොද DVDrip හරි B-rip torrent එකක් අවිත් නෑ. එතකං Kung Fu Panda පලවෙනි එක නොබලපු අයට තමා මම මේ torrent එක දෙන්නේ.
මේක Animation movie එකක්.

වැඩි විස්තර මෙතැනින්
torrent එක මෙතැනින්

Thursday, June 9, 2011

The Fog

මේ Movie  එකනම් ටිකක් විතර පරන එකක්. එකියන්නේ මේ එකදාස් නමසිය බර ගනන් වල එකක් නම් නෙවේ. :පී.... ලොල්.....! මේක 2005 දි ආපු එකක්. මේක  Action,Mystery,Thriller එකක්. අභිරහස් ගුප්ත කතා වලට අසා කරන අයට මේ movie එක බලන්න ගොඩක් ආස හිතෙයි.
Tom Welling සහ Maggie Grace තමා මේකේ ප්‍රධාන චරිත 2 ට රගපාන්නේ.
වැඩි විස්තර මෙතැනින්.
torrent එක මෙතැනින්.

Unstoppable

 මේ movie එක Action, Thriller එකක්. පොඩි Drama ගතියකුත් තියනවා. බොරු කියන්නෙ මොකටද මටනම් මේ movie එකේ මුල හරියනම් එපා උනා. ඒත් ටිකක් බලද්දිනම් හොදයි කියලා හිතුනා. අන්තිම හරියනම් නියමයි. ඔයාලත් බලලම තීරනය කරන්න.
 මේකෙ යන සීන් එක තමා දුම්රිය රියදුරෙක්ගේ අතින් සිද්දවෙන පොඩි අතපසු වීමක් නිසා දුම්රියක් රියදුරෙක් නැතුව ධාවන‍ය වෙන්න පටන් ගන්න එක. මේ දුම්රිය නතර කරන්න ගන්න උත්සාහය තමා මේ  movie එක පුරාම තියෙන්නේ.
වැඩි විස්තර මෙතැනින්.
torrent එක මෙතැනින් බාගන්න.

Vantage Point

 මම මේ දැන් දෙන්න යන Movie එකනම් මම මගේ ජීවිතේටම බලපු අමුතුම Movie එකක්. මම එහෙම කියන්නේ මේකේ සිද්දිය මිනිත්තු 20 ක විතර සිද්දියක්. ඒත් එකම සීන් එක 10 පාරක් විතර එක එක්කනාගේ view එකෙන් පෙන්නනවා. මේක Action,Crime,Drama එකක්.  පුදුම හිතෙන අවසානයක් තියෙන මේ Movie එකේ ප්‍රධාන චරිතයක් Matthew Fox (අර Lost එකේ ඉන්න පොර,,   Lost කියන්නේ මෙකක්ද කියලනං අහන්න එපා. පී...!) රගපානවා. ඒවගේම Dennis Quaid සහ Forest Whitaker 
රගපාන මේ Movie එක ඇමරිකානු ජනධිපති ඝාතන සිද්දියක් තමා යන්නේ.
 වැඩි විස්තර මෙතැනින්.

torrent එක මෙතැනින් ගන්න.

Knight and Day

 මේක ටිකක් අමුතුම Movie එකක්. මේක Action, Adventure,Comedy එකක්. මේකෙ Act කරන්නේ
Tom Cruise සහ Cameron Diaz 
බලන්නම වටින මේ movie එක ගැන වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගන්න.
torrent එකට ලින්ක් එක මෙන්න.


I am Number Four

 මෙන්න නියම Movie එකක්. මේක කාටත් එකට අව්ලක් නැතුව බලන්න පුලුවන්. (ඒත් ඉතින් දන්නවනේ English Movies ගැන. පී...)
 මේ torrent එකත් හොදටම වැඩ.
මේක ඇවිල්ලා  Action, Sci-Fi,Thriller එකක්. මේක බාන්න කලින් තව ටිකක් විස්තර දැන ගන්න ඕන නම් මෙන්න ලින්ක් එකක්.

torrent එක බාගන්න මෙතන ඔබන්න.

පොඩි විස්තරයක්

 මාත් ඔන්න අලුත් වැඩක් පටන් ගන්නවා.
Movies බලන්න හැමෝම වගේ කැමතියිනේ. ඒත් ලංකාවේ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ තමා Movies බලන්න හොද sites නැතිකම.
youtube එකේ උනත් ලංකාවට දෙන්නේ ගොඩක් පරන Movies.
ඒ නිසා අපිට තියෙන හොදම විසදුම තමා Torrents විදියට  Movies බාන එක. ඒත් ඒකෙත් පොඩි කේස් එකක් තියනවා. ඒ තමා කොහොමද හොද torrent එකක් බාගන්නේ කියන එක. මොකද torrent එක බාගෙන ඉවර වෙනකල් හිතාගන්න බෑ ඒකෙ quality එක කොහාමද කියලවත්. අනික තමා සමහර torrents බාගෙන ඉවර උනාම තමා දන්නේ ඒක වැඩ කරන්නේ නෑ කියලා. සමහර ඒවා වැඩ කරන්න passwords ඉල්ලනවා.
ඒ නිසා තහා මම තීරනය කරේ හැමොවම වැදගත් වෙන Torrents ටිකක් දෙන්න. මෙතන මම දෙන හැම Torrent එකක්ම පුද්ගලිකව මාත් බාගත කරල බලපු ඒවා. ඒනිසා ඒවා වැඩ කරන හොද Torrents කියල මට ෂුවර් කරලා කියන්න පුලුවන්. Torrents බාන ක්‍රමය හැමොම වගේ දන්නවනේ. 
නොදන්න අයට පොඩි සප් එකක් දෙන්නම්. 
මේ වැඩේට වෙනම software එකක් ඕනේ. ගොඩක්  software තිබුනත් මමනම් පාවිච්චි කරන්නේ Bit Torrent කියන එක. ඒ software නොමිලේම බාගන්න පුලුවන්. මෙන්න ඒකට ලින්ක් එක.
ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නෙ මම දෙන
Torrent ලින්ක් පාවිච්චි කරලා බාගන්න එක තමා.